www.hmmv.sch.lk

Societies

විද්‍යා සංගමය
වානිජ සංගමය
කලා සංගමය
මුතුහර ළමා සමාජය
තාරකා විද්‍යා සංගමය
බලශක්ති සංගමය
ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
සමාජ විද්‍යා සංගමය
බෞද්ධ සංගමය
සිංහල සාහිත්‍ය සංගමය

Events

මත්ද්‍රව්‍ය නිවාරණ පාගමන
       January 25th, 2019
Sport meet - 2019
       February 1st, 2019
Sportsmeet - 2017
       January 27th, 2017
Sports Meet - 2016
       January 22nd, 2016
වර්වර්ෂ අවසාන ඇගයීම 6 , 7 ,8 හා 9 ශ්‍රේණි සදහා
       November 21st, 2013

Co-Curricular

Handball
Cricket
chess
Football

නව නියෝජ්‍ය විදුහල්පතිතුමන් පිළිගනිමු

හෝමාගම අධ්‍යාපන කළාපයට අයත් මාවත්ගම කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති නිමල් නාවුල්ල මැතිතුමා අද දින එනම් 2013 නොවැම්බර් මස 14 දින හෝමාගම මධ්‍ය මහා විද්‍ය#
more >>

හෑන්ඩ් බෝල් ශූරතාවය

හෑන්ඩ් බෝල් ශූරතාවයසමස්ථ ලංකා වයස අවුරුදු 14 න් පහල බොව්ල් ශූරතාවය සදහා පසු ගිය දින කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේදී පැවති තරගාවලියෙන් අප විද්‍ය
more >>

මාධ්‍ය උපකරණ හා සතුටින්

විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සදහා නවීන උපකරණ රැසක් ලබා දීම සිදුවිනි. එම නවීන උපකරණ සමගින් විද්‍යාලයීය මාධ්‍ය ඒකකය මෙසේ චායාරූපයකට පෙනී සිටියා. මාධ්‍ය 
more >>

සිසු නිර්මාණ ප්‍රදර්ශනය

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය 6-9 දක්වා ශ්‍රේණි සදහ අදාල ප්‍රායෝගික තාක්ෂණ විෂය සිසු නිර්මාණ ප්‍රදර්ශනය 2013 නොවැම්බර් 08 දින එනම් අද දින පෙරවරු 8.30 විද්‍යාල
more >>

ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගයක්


අප විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම සදහා පාපන්දු 4 ක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා වොලන්ටියර්ස් සංගමය තීරණය කර තිබිණි. එබැවින් එම කාර්යය සදහා දින උදා 
more >>

දෙමාපිය හමුව - 2013

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය දූ දරුවන් විද්‍යාලය තුල පවතින අතිරේක ක්‍රීඩා ඉසව් සදහා ඉදිරිපත්ව ජයග්‍රහණ රැසකට හිමිකම් කියන්නෝ වෙති. එබැවින් මෙම Ş
more >>

පොදුරාජ්‍ය මණ්ඩල පෙරහර 2013

2013 පොදුරාජ්‍ය මණ්ඩල  රාජ්‍ය නායක නායිකාවන්ගේ සැපත්වීම සනිටුහන් කිරීමට ජාතියෙ නාලිකාව . ජාතික රූපවාහිනිය විසින් සංවිධානය කරනු ලැබූ රථ පෙළ පාලිය හ
more >>

යෞවනෝදය හා එහි ගැටළු සිසු දරු දැරියන් දැනු

යෞවනෝදය හා එහි ගැටළු පිළිබද සාකච්චා කර විද්‍යාලයීය 10 ශ්‍රේණි දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද එනම් 2013 නොවැම්බර් මස 01 වන දින හෝමාගම දිස්ත්‍රික් වෛŞ
more >>

ඩෙංගු මර්දනය පිළිබද සිසුන් දැනුවත් කිරීම.

.
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකාවන් සදහා ඩෙංගු මර්ධනය පිළිබද දැනුවත් කිරීමේ සැසියක් 2013 ඔක්තෝම්බර් මස 29 දින පෙරවරු 10.30 ට විද්‍යාලයීය &#
more >>

125 වන සැමරුමට සුභාශිංශන

අප සහෝදර පාසලක් ලෙස අප පාසලට ආසන්නයේම වන අප පාසලට 6 ශ්‍රේණිය සදහා සිසුන් ලබා දෙනු ලබන පෝෂිත පාසලක් වන හෝමාගම මහා විද්‍යාලය සිය 125 වන සැමරුම උත්සවාක&
more >>

තාක්ෂණ ඒකකය වැඩ අරඹයි

විද්‍යාලයීය තාක්ෂණ ඒකකයේ දරුවන් අද දින විද්‍යාලයීය ජලනල පද්ධතියේ අළුත්වැඩියාවක් සිදු කරනු ලැබුවා. විදුහල්පතිනියගේ අධීක්ෂණය මත තාක්ෂණය විෂය භ&#
more >>

දක්ෂ දරුවෝ

අප විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මලිදු උත්පල රණසිංහ ක්‍රිකට් ක්‍රීඩාව සදහා දක්ෂතා පෙන්වන ලද ක්‍රීඩකයෙකි. මෙවර බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම
more >>

හෑන්ඩ්බෝල් ජයග්‍රහණ


යස අවුරුදු 16න් පහල බාලිකා හෑන්ඩ් බෝල් කණ්ඩායම මෙවර පැවැත්වූ සමස්ථ ලංකා තරගාවලියේදී තෙවන ස්ථානය දිනාගන්නා ලදී. පළග ශූරතාවය සදහා තරග වැදුන අප කණ
more >>

මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය

මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සදහා අද දින ලී බඩු එනම් පරිගණක මේස , පරිගණක පුටු ලබා දීම සිදු කරනු ලැබීය. දහසක් පාසල් ව්‍යාපෘතියට අදාලව ඉදි කිරීම් අ&
more >>

ජපන් රජයෙන් අප වෙතට පුහුණුකරුවන්

ගරු අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් යුතුව හෝමාගම අධ්‍යාපන කළාපයේ තෝරා ගත් පාසල් කිහිපයක ක්‍රීඩා හා අධ්‍යාපනි
more >>

පෙර පොහොය ධර්ම දේශනය


මෙවර වප් පොහොය නිමිත්තෙන් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සෑම පොහොය දිනට පෙර දින සංවිධානය කරනු ලබන පෙර පොහොය ධර්ම දේශනය මෙවරද 2013 "
more >>

ඉංග්‍රීසි භාෂා දින සහතික පත් බෙදා දීම

හෝමාගම අධ්‍යාපන කළාපීය ඉංග්‍රීසි භාෂා දින තරගාවලි සහතික පත් බෙදා දීම 2013 ඔක්තෝබර් මස 14 දින පෙරවරු 10.30 පාදුක්ක සිරි පියරතන විද්‍යාලයීය බන්ධුල ගුණවර්ධන &#
more >>

අ.පො.ස.සාමාන්‍ය පෙළ ප්‍රථිඵල සංවර්ධන ව්‍යා

අ.පො.ස.සාමාන්‍ය පෙළ ප්‍රථිඵල සංවර්ධන ව්‍යාපෘතියට අදාලව හෝමාගම අධ්‍යාපන කළාපය විසින් 8 වනවරට සංවිධානය කරනු ලබන සම්මණ්ත්‍රණ මාලාවේ සමාරම්භය 2013 ඔක්තෝ
more >>

මාර්ග ධාවන තරගය

විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල හා සමගාමීව පවත්වනු ලබන තරග මාලාවේ ආරම්භය සනිටුහන් කරමින්  ප්‍රථම තරග ඉසව්ව වශයෙන් මාර්ග ධාවන ත
more >>

නවක සිසු සිසුවියන බදවා ගැනීම

2013 වසර සදහා 6 වන ශ්‍රේණිය වෙනුවෙන් නවක සිසු සිසුවියන බදවා ගැනීම උත්සවා කාරයෙන් 2013 ජනවාරි මස 7 වන දින සිදු කෙරින. හෝමාගම අධ්‍යාපන කළාපයේ අතිර&
more >>

1  2  3  

Principal's Message


Contact HMMV

Homagama Central College
Homagama.
Sri Lanka.

Tel : +94 11 2855 408
Fax : 94 11 2855 408
Mail : homagamacentral@gmail.com
Web : www.hmmv.sch.lk

ICT Teacher's Message


"Very Happy with the School Website"

The school official website will helpful to make good view to public. more

Mrs. P.W. Uduwana
Website Administrator / Teacher
Central College - Homagama

Latest News Titles

වාර්ෂික අවුරුදු උත්සවය - 2019
වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2019
වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය -2017
මත්ද්‍රව්‍ය නිවාරණ පාගමන - 2019
ශිෂ්‍ය නායක කඳවුර - 2019
SMART CLASS ROOM - Teachers Training
වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය -2015
SMART SCHOOL ව්‍යාපෘතිය සඳහා තේරීම.
අවුරුදු උදානය - 2016
වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2016

   
Copyright © Central College - Homagama
All rights reserved - 2013